Search

Covid-19 නැවත පැතිරෙන ලකුණු ?

 

Covid-19 වසංගතය ආසියාවේ ප්‍රදේශ කිහිපයක නැවත පැතිරෙන බවට වාර්තා පළ වනවා.

හොංකොං [Hong Kong] සහ සිංගප්පූරුව [Singapore] වැනි නගරවල ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර සෞඛ්‍ය අංශ මේ පිළිබඳව අවධානම් සහිත අනතුරු ඇඟවීම් ද නිකුත් කරමින් සිටිනවා.

Bloomberg වාර්තාවල දැක්වෙන්නේ ආසාදන වැඩි ප්‍රමාණයක් වාර්තා වීමත් සමඟම, සෞඛ්‍ය අංශ ආරක්ෂක ක්‍රමවේද නැවත සක්‍රීය කිරීමට සූදානම් වන බවයි.

වසංගතය නැවත පැතිරීමෙන් ආසියාතික රටවල්වලට දැඩි අභියෝගයකට මුහුණදීමට සිදුවිය හැකි අතර  ජනතාවට නැවතත් පෞද්ගලික සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු  කිරීමට සිදුවනු ඇති බවට ද සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »