
Simpsons ලේඛක Steve Pepoon අනපේක්ෂිත ලෙස මිය ගොස් තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 68 ක්.
Emmy සම්මානලාභී ලේඛකයා පසුගිය වසර දෙකක කාලය තුළ හෘදයාබාධයකට ප්‍රතිකාර ලබමින් සිටි බව ද වාර්තා වනවා.

ඔහුගේ බිරිඳ Mary Stephenson මැයි 3 වන දින ඔහුගේ ඛේදජනක වියෝව තහවුරු කර තිබෙනවා.
ප්‍රවීණ ලේඛකයා ජනප්‍රිය Nickelodeon කාටූනයක් වන The Wild Thornberrys හි සම-නිර්මාණයටද දායක වුණා.
