Search

මෙල්බන් ඇතුළු ප්‍රධාන නගරවල තදාසන්න ප්‍රදේශ කිහිපයක නිවාස මිල ගණන්

ප්‍රධාන නගරවලින් කිලෝමීටර් 10 ක් තුළ ඇති තදාසන්න ප්‍රදේශවල නිවාස මිල ගණන් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Cotality හි විශ්ලේෂකයින්ගේ සුවිශේෂී දත්ත මගිනුයි මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ.

තදාසන්න ප්‍රදේශයේ වටිනාකම් වලින් 25 වන ප්‍රතිශතය මෙමගින් හෙළි කරනු ලබනවා.

සිඩ්නි හි, නිවසක් මිලදී ගැනීමට වඩාත්ම දැරිය හැකි උප නගරය වූයේ CBD ට දකුණින් පිහිටි සෙට්ලන්ඩ් නගරයයි.

මෙල්බන් හි, අඩුම මිල ගණන් වාර්තාවූයේ Maidstone ප්‍රදේශයේ වන අතර එය ඩොලර් 768,000 ක් පමණ වනවා.

West Footscray හි වාර්තා වූ නිවාස මිල ගණන වන්නේ ඩොලර් 834,000 ක් ලෙසයි.

මෙල්බන්හි වැඩිම මිල ගණන් දැක්වෙන්නේ Spotswood ප්‍රදේශයෙන් වන අතර එය ඩොලර් දස ලක්ෂ විසි එක් දහසක් ලෙස සටහන්ව තිබෙනවා.

South Kingsville දෙවැන්නට වැඩිම මිල ගණන් ඇති නගරය වන අතර එය දස ලක්ෂ විසි දහසක් ලෙසයි වාර්තා වන්නේ.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »