Search

ඇමරිකාවට බලපෑ Tornado කුණාටුවෙන් 27 ක් මියයයි

එක්සත් ජනපදයේ Midwest සහ South ප්‍රදේශ හරහා හමාගිය දරුණු ටෝනේඩෝ සුළි කුණාටුවකින් මේ වනවිට පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාවද තවත් ඉහළ හැකි බවයි ඇමරිකා වාර්තා පවසන්නේ.

තුවලා ලැබූවන්ගේ සංඛ්‍යාව 50 ට ආසන්න වනවා.

Kentucky ප්‍රදේශයට බලපෑ ටෝනේඩෝවෙන් නිවාසවලට දැඩි හානි සිදුවී වාහන පෙරළී ගොස් ඇති අතර බොහෝදෙනෙකුට නිවාස අහිමිවී ඇති බවද සඳහන්.

ප්‍රදේශ රැසක මාර්ග වසා දමා ඇති අතර ඇතැම් මාර්ග නැවත විවෘත කිරීමට දින කිහිපයක් ගතවනු ඇති බව බලධාරීන් පවසනවා.

ප්‍රාදේශීය උසස් පාසලක හදිසි නවාතැනක් පිහිටුවා ඇති අතර ආහාර සහ අනෙකුත් අවශ්‍යතා රජය විසින් සපයනු ලබනවා.

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »