Search

ඔස්ට්‍රේලියා තරණයෙකුගේ සිහිනයක් සැබෑ කළ Jetstar

ඔස්ට්‍රේලියා තරුණයෙකුගේ ගුවන් සිහිනය සැබෑ කිරීමට Jetstar කාර්ය මණ්ඩලය දායක වී තිබෙනවා. 

දැඩි ආර්ථික අරගලයක ජීවත් වන 27 හැවිරිදි නේතන් සැමවිටම රැකවරණයක අවශ්‍යතාවයක් ඇති පුද්ගලයෙක්.

නේතන් Jetstar හි අංක එකේ රසිකයෙකුවීම ද විශේෂත්වයක්.

ඔහු සංචාරය කිරීමට බෙහෙවින් ප්‍රියකරන අතර ගුවන් යානයක ගමන් කිරීම ඔහුට අතිශය පුදුම සහගත දෙයක් වනු ඇති. 

නේතන්ගේ මව වන විකී ඔහුව වයස අවුරුදු පහේදී දරුකමට හදාවඩා ගෙන ඇති අතර ඔහු එම පවුලේ ආදරණීය සාමාජිකයෙකු වී තිබෙනවා.

නේතන්ගේ ජීවිත කතාව අසා Jetstar ගුවන් සමාගමේ සියලු ස්ථාන නැරඹීමට ඔහුට අවස්ථාව උදාකළා.

එහිදී නේතන් VIP සාමාජිකයෙකු ලෙස පිළිගත් අතර Jetstar වෙතින් ගුවන් යානා ආකෘතියක්ද තෑගි ලෙස පිරිනමා තිබෙනවා.  

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »