Search

මෙල්බන් ඉන්ධන පිරවුම්හලක අමුතු වැඩකින් $ දහස් ගණනක පාඩුවක්

මෙල්බන්හි ඉන්ධන පිරවුම්හලක සිදුවු අමුතු හානිදායක ක්‍රියාවක් වාර්තා වනවා.

Williamstown BP හි පිහිටි පිරවුම්හලේ පොම්පවලට Expanding foam යොදා හානි කරන පුද්ගලයන් දෙදෙනෙකු CCTV දර්ශනවල සටහන් වී තිබෙනවා.

ඉන් ව්‍යාපාරයට $ 15,000 ක පමණ පාඩුවක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්ධන පිරවුම්හල පැය 5 පමණ වසා දමා තිබූ අතර, සෑම පොම්පයක්ම නැවත පිරිසිදු කිරීමට සිදුවුනා. ‍

සිද්ධිය පිළිබද පොලිස් පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

තොරතුරු ඇති ඕනෑම අයෙක් 1800 333 000 අංකය අමතන ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා.

 

 

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »