Search

2026 සිට වික්ටෝරියාවේ ආබාධිත පිරිසට නොමිලේ සති අන්ත ගමන්

වික්ටෝරියා ප්‍රාන්තය ලබන වසරේ සිට ආබාධිත පුද්ගලයින් සඳහා සති අන්තයේ මහජන ප්‍රවාහන සේවා නොමිලේ ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය “Fairer Fares for All” නමින් ක්‍රියාත්මකයි.

නිල වාර්තාවලට අනුව, මින් වාර්ෂිකව පුද්ගලයකුට $ 360ක් පමණ ඉතිරි කිරීමට හැකිවෙනවා.

මෙම වැඩපිළිවෙලින් ආබාධිත පුද්ගලයන්ගේ ජීවිත තත්ත්වය උසස් කිරීම සහ සමාජ සහභාගිත්වය වැඩි කිරීමට අපේක්ෂා කෙරෙනවා.

ව්‍යාපෘතිය සාර්ථක වුවහොත්, අනාගතයේදී තවත් අවශ්‍යතා ඇති කණ්ඩායම් සඳහා ද මෙම වාසිය පුළුල් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »