Search

ඔස්ට්‍රේලියානු කුලී නිවැසියන් සඳහා නීති වෙනස්වෙයි

නිව් සවුත් වේල්ස්  ප්‍රාන්තයේ මිලියන දෙකක කුලී නිවැසියන්ට සහනයක් ලබා දෙමින් නීති කිහිපයක වෙනස්කම් සිදුකර තිබෙනවා.

මැයි 19 වන දින සිට ක්‍රියාත්මක වන මෙම නීති මගින්  evictions, pets සහ payment options පිළිබඳ නව කුලී නීති ක්‍රියාත්මක වනු ඇති.

පසුගිය වසරේදී, කුලී වැඩිවීම් සඳහා සීමා පැනවීම සහ දේපලක් සඳහා අයදුම් කිරීමේදී paying for background checks තහනම් කිරීම ඇතුළු වෙනස්කම් ගණනාවක් හඳුන්වා දෙනු ලැබුවා.

ලබන සදුදා හදුන්වාදෙන නව නීති මගින් , කුලී නිවැසියන් ඉවත් කිරීමට අදාල  නව ඉවත් කිරීමේ නීති හදුන්වාදෙන වන අතර එමඟින් මීට පෙර තිබූ  නීති අහෝසි වනවා.

පෙර තිබූ නීති අනූව, ඉඩම් හිමියන්ට ඕනෑම හේතුවක් නිසා කුලී නිවැසියෙකු  ඉවත් කිරීමක් කල හැකිව තිබුනා.

මෙම වෙනස්කම් මගින් කුලී නිවැසියන්ට ඔවුන්ගේ නිවෙස්වල වැඩි කාලයක් රැඳී සිටීමට හැකි වනු ඇති අතර, නෙරපා හැරීමේ බියකින් තොරව  සිටීමටද ඔවුන්ට ඉඩ සලසනු ලබනවා.

 

 

 

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »