Search

වික්ටෝරියාවේ Coles හිදී කාන්තාවකට සිදුවූ අපහාසය

වික්ටෝරියාවේ Coles සුපිරි වෙළඳසැලේදී කාන්තාවකට සිදුවූ අපහාසාත්මක සිදුවීමක් පිළිබඳ මාධ්‍ය වාර්තා පළකරනවා.

ඇය විසින් Aldi වෙතින් මිලදී ගත් සිල්ලර බඩු පිරවූ ට්‍රොලියක් සමඟ කෝල්ස් වෙත ගොස් තිබෙනවා.

මෙම කාන්තාව Coke cans 30 ක පැක් එකක් සොරකම් කර ඇති බවටයි කෝල්ස් ආරක්ෂක අංශ විසින් චෝදනා කර ඇත්තේ.

කාන්තාව පවසන්නේ තමන් ඒවා සොරකම් නොකළ බව හා Aldi වෙතින් Coke cans මිලදී ගත් බවයි.

පසුව එය ඔප්පු කිරීමට කෝල්ස් හි ආරක්ෂක අංශ Aldi වෙළඳසලෙන් මිලට ගත් භාණ්ඩවල රිසිට්පත ඉල්ලා තිබුණා.

ඒ වනවිට ඇය සතුව රිසිට්පත තිබී නොමැති අතර ඇය කියාසිටියේ මිල අධික ගෙවීමකට මිස තමන් රිසිට්පත් තබා නොගන්නා බවයි.

කෙසේවෙතත් නීතීඥයෙකු කියාසිටියේ සුපිරි වෙළඳසැල්වලට පාරිභෝගිකයෙකුගේ රිසිට්පතක් ඉල්ලීමට බලයක් නොමැති බවයි.

ඔවුන්ට කළ හැක්කේ පොලීසිය සම්බන්ධ කර ගැනීම පමණක් වන අතර පාරිභෝගිකයින්ගේ කැමැත්තට එරෙහිව රඳවා තබා ගැනීම නීති විරෝධී බවයි නීතීඥවරයා පෙන්වාදෙන්නේ.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »

සිසුවියන් 10 දෙනෙකු දූෂණය කළ චීන සිසුවාට දුන් දඬුවම

සිසුවියන් දස දෙනෙකුට බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය ලබා දි දූෂණය කළ සිසුවෙකුට ලන්ඩන් අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. දූෂණයට ලක්වූ සිසුවියන් දස දෙනා

Read More »