Search

මිනිස් ඇසට පෙනෙන Aurora අඟහරු ග්‍රහයාගෙන් සොයාගනී

අඟහරු ග්‍රහයා මත මිනිස් ඇසට පෙනෙන aurora සොයාගැනීමට NASA ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් සමත්වී තිබෙනවා.

දූවිලි සහිත අඟහරු අහසේ කොළ පැහැති aurora පසුගිය වසරේ සූර්ය කුණාටුවක් මගින් ඇතිවී තිබෙන බවත් මෙම නව සොයාගැනීම අනාගත ගඟනගාමීන්ට සුභ ආරංචියක් වන බවත් යුරෝපීය සහ ඇමරිකානු විද්‍යාඥයින් පවසා සිටියා.

මෙම නවතම සොයාගැනීමෙන් අඟහරු ග්‍රහයා මත ඇති aurora අනුමාන කර එමගින් අභ්‍යවකාශ කාලගුණය පිලිබඳව අධ්‍යයනයටද විද්‍යාඥයින්ට අවස්ථාව සැලසෙන බව පර්යේෂකයන් පෙන්වා දි තිබෙනවා.

aurora නිරීක්ෂණය කිරීමේදී එහි දීප්තිය දූවිලි මගින් අඩුවිය හැකි අතර වර්ෂාපතනයක් යටතේ හෝ නවීන උපකරණ යොදාගැනීමෙන් පැහැදිලි දර්ශනයක් ලබාගත හැකි වෙනවා.

NASA පර්යේෂකයන් කියා සිටියේ පෘථිවිය හැර වෙනත් ග්‍රහලෝකයක් මතුපිටින් aurora හමුවූ පළමු ඇවස්ථාව මෙය බවයි .

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »