Search

විෂ සහිත මුහුදු ශාකයක් නිසා මිය යන ඔස්ට්‍රේලියාවේ මුහුදු ජීවීන්

දකුණු ඕස්ට්‍රේලියාවේ (SA) වෙරළට පිටතින්  සති ගණනක් පුරා පැවති විෂ සහිත ඇල්ගී වර්ගයක් හේතුවෙන් මුහුදු සත්ව විශේෂ 200 කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා.

මාර්තු මාසයේ සිට ඇල්ගී ගහනය වේගයෙන් වැඩිවීම හේතුවෙන්ව ර්ග කිලෝමීටර් 4,500 (වර්ග සැතපුම් 3,400) පමණ Kangaroo Island  ප්‍රමාණයට ආසන්නව වර්ධනය වී තිබෙන බවයි වාර්තා වුනේ.

විද්‍යාඥයින් පවසන්නේ ඇල්ගී විෂ නිපදවන අතර මාළු,  සහ මෝරුන් ඇතුළු සාගර ජීවීන්ගේ හුස්ම හිර කරන විශක් ලෙස ක්‍රියා කරන බවයි.

SA project manager for OzFish  බ්‍රැඩ් මාටින් පැවසුවේ ඇල්ගී පිපීම අසාමාන්‍ය නොවන නමුත් වත්මන් සිදුවීමෙන් විශාල ලෙස සමුද්‍ර ජීවීන්ට හානිකර බවයි.

ඇල්ගී මගින් නිපදවන විෂ ද්‍රව්‍ය රතු රුධිර සෛල වලට හානි කිරීමෙන් gill and tissue damage  ඇති කළ හැකි බවයි බ්‍රැඩ් මාටින් සදහන් කලේ.

මෙම තත්වය මත විශාල ලෙස මුහුදු ජීවීන් මිය යමින් සිටින බවයි ඔහු කියා සිටියේ.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »