
Operation Argos යටතේ උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ (UNSC) සම්බාධක ක්‍රියාත්මක කිරීමට සහාය වීමට සිඩ්නි නගරය සූදානම් වනවා.
උතුරු කොරියාවට එරෙහිව සම්බාධක ක්‍රියාත්මක කිරීම සඳහා සිඩ්නි His Majesty’s Australian ship යොදවා තිබෙන බවයි Australian Government Defence වෙබ් අඩවිය සදහන් කලේ.
මුහුදේ නැව්-නැව් මාරු කිරීම් ඇතුළු disrupt illegal maritime activity සඳහා Australian Defence Force උතුරු කොරියාවට එරෙහිව UNSC සම්බාධක ක්‍රියාත්මක කිරීමට 2018 සිට සහාය වී තිබෙනවා.

මෙම සම්බාධක මගින් උතුරු කොරියාවේ පිරිපහදු කළ ඛනිජ තෙල් සහ බොරතෙල් ආනයනය සහ එහි ගල් අඟුරු අපනයනය ද සීමා කරනු ලබනවා.
2018 සිට UNSC සම්බාධක ක්‍රියාත්මක කිරීම සඳහා රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ නෞකාවක් යොදවා ඇති 13 වන අවස්ථාව මෙය වනවා.

Operation Argos මඟින් කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ දායකත්වය මෙන්ම regional peace and stability සඳහා සහයෝගය අවධාරණය කරනු ලබනවා.