Search

Nissan සමාගම රැකියා 20,000 ක් කප්පාදු කරයි

රැකියාවට පැමිණ මාසයකටත් අඩු කාලයකදී, Nissan සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරි Ivan Espinosa රැකියා කප්පාදු 11,000 ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතරම අතර ගෝලීය වශයෙන් කර්මාන්තශාලා හතක් වසා දැමීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වුනේ.

එහෙත් ඔහු ඕස්ට්‍රේලියාව සමඟ සමීප සබඳතා පවත්වනු ලබනවා.

ඊට හේතු වී තිබෙන්නේ ප්‍රධාන වශයෙන් Nissan Navara ute මාදිලිය  සදහා සිදු කෙරෙන් ගනුදෙනු වීම විශේෂත්වයක්.

Nissan Patrol four-wheel-drive, සහ rival to Tesla’s Model Y SUV , Nissan Ariya සඳහා ද ඕස්ට්‍රේලියාවේ නව මාදිලි ද හදුන්වා දීමට Nissan සමාගම සූදානම් වෙමින් සිටිනවා.

සමාගම  තම ස්ථාවරය පවත්වා ගැනීම සදහා මේ වනවිට ඉවත් කල මුලු  සේවකයින්  ප්‍රමාණය 20,000 ක් පමණ වනවා.

වසරක් තුල සමාගමේ වාර්ෂික මෙහෙයුම් ලාභය සියයට 88 කින් පහත වැටී තිබෙන අතර එය ඩොලර් මිලියන 682 ක් පමණ වන බවයි වාර්තා වුනේ.

මේ වසරේ මාර්තු දක්වා මාස 12 තුළ යෙන් බිලියන 671 ක (AUD ඩොලර් බිලියන 7.033) ශුද්ධ අලාභයක් සමාගම වාර්තා කර තිබෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »