Search

නව සරම්ප රෝගයක් පිළිබඳ අනතුරු ඇගවීමක්

නව සරම්ප රෝගයක් පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

පකිස්ථානයට ගොස් නැවත පැමිණි සංචාරකයෙකුට මෙම සරම්ප රෝගය වැළදී ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

මෙම පුද්ගලයා Frankston නගරයේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයකට ගොස් ඇති අතර, එම ස්ථානවලට ගිය අය සඳහා රෝගය ආසාදනය වීමේ අවදානමක් මතුව තිබෙනවා.

මෙල්බන්හි සරම්ප රෝග අවදානම මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

මෑත කාලීනව වික්ටෝරියාවේ දේශීය වශයෙන් සරම්ප රෝගීන් සැලකිය යුතු සංඛ්‍යාවක්  වාර්තා වුනා.

නව රෝගීන් අතරින් කිහිපදෙනෙක් විකටෝරියාවේ දේශීයව රෝගය ආසාදනය වුවන් බව හෙළිවී තිබෙනවා.

විදේශගත වූවන් සහ අනෙකුත් පළාත්වලින් පැමිණෙන්නන් හේතුවෙන් රෝගය පැතිරයා‌මේ අවදානම ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. 

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »