Search

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire Authority ගිනිනිවන සාමාජිකයින් විසින් පැය කීපයක සිට ගින්න මැඩපැවැත්වීමට උත්සහ කරමින් සිටිනවා.

අධික දුමාරය හේතුවෙන් ප්‍රදේශය අසල රිය පැදවීමේදී වඩාත් ප්‍රවේශම් වන ලෙස පළාත් පාලන ආයතන නිළදාරීන් නිවැසියන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

සති අන්තයේ බෝහෝ දෙනෙකුගේ ආකර්ෂනීය ස්ථානයක් වූ Churchill හෝටලය මෙලෙස විනාශ වීම ප්‍රදේශයේ ජනතාවට විශාල පාඩුවක් බවයි ඔවුන් කියා සිටියේ.

ගින්නට හේතුව තීරණය කිරීම සදහා ගිනි නිවන පරීක්ෂකයින් කටයුතු කරමින් සිටිවා.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »