Search

රොකට්ටුවකින් වාර්තාවක් තැබීමට යන ඔස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාව අභ්‍යවකාශ හා නිෂ්පාදන ඉතිහාසයේ වාර්තාගත මොහොතකට සූදානම් වනවා.

ඒ Gilmour Space  සිය පළමු Eris rocket යානය බ්‍රහස්පතින්දා උදෑසන අභ්‍යවකාශයට යැවීමට වන සූදානමත් සමගයි.

මෙය සාර්ථක වුවහොත්, ඕස්ට්‍රේලියාවේ දේශීයව නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද පළමු රොකට්ටුව කක්ෂ ගත කිරීම සනිටුහන් කරනු ඇති.

ඒ අනූව complex engineering feat අත්කර ගත් ලොව 12 වන රට බවටද ඕස්ට්‍රේලියාව පත් වනවා.

Gilmour Space ප්‍රධාන විධායක නිලධාරී සහ සම-නිර්මාතෘ ඇඩම් ගිල්මෝර්  පවසන්නේ එය ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමක් වැනි වනු ඇති බවයි.

ඕස්ට්‍රේලියාවේAustralia’s sovereign space capabilities  සහ එලොන් මස්ක්ගේ SpaceX වැනි ඇමරිකානු දැවැන්තයන් සමඟ තරඟ කිරීම සඳහා ගිල්මෝර්  සහ ඔහුගේ සහෝදර ජේම්ස් 2015 දී ගෝල්ඩ් කෝස්ට් හි මෙම සමාගම ආරම්භ කරනු ලැබුවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »

සිසුවියන් 10 දෙනෙකු දූෂණය කළ චීන සිසුවාට දුන් දඬුවම

සිසුවියන් දස දෙනෙකුට බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය ලබා දි දූෂණය කළ සිසුවෙකුට ලන්ඩන් අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. දූෂණයට ලක්වූ සිසුවියන් දස දෙනා

Read More »