Search

ඕස්ට්‍රේලියාව අනුගමනය කරමින් වීසා කප්පාදුවකට සැරසෙන එංගලන්තය

ගෝලීය වීසා කප්පාදු කිරීමේ වැඩපිලිවෙලක් migration and long-term travel කළමනාකරණය කිරීම යටතේ රටවල් විසින් සිදු කරන අතර එක්සත් රාජධානිය ද දැඩි නීති ක්‍රියාත්මක කරන ජාතීන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට එක්ව තිබෙනවා.

එක්සත් ජනපදය, බ්‍රසීලය, කැනඩාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, පෝලන්තය සහ වෙනත් රටවල මෑත කාලීන ක්‍රියාමාර්ග අනුගමනය කරමින්, එක්සත් රාජධානිය නිර්ණායක අනුගමනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනූව  limit low-skilled migration සීමා කරන අතර domestic labor needs සදහා ප්‍රමුඛත්වය දෙන දැඩි නව වීසා ප්‍රතිපත්ති එළිදක්වා තිබෙනවා.

මෙම ප්‍රතිසංස්කරණ මගින් ඉහළ යන සංක්‍රමණ සංඛ්‍යා  පාලනක කිරීම, විදේශීය සේවකයින් මත අධික ලෙස යැපීම අඩු කිරීම සහ සංචාරකයින්ට සහ දිගු කාලීන පදිංචිකරුවන්ට නීත්‍යානුකූලව ඇතුළු වී රැඳී සිටිය හැකි කොන්දේසි  සඳහා අවස්තාව හිමිවනු ඇති.

ඕස්ට්‍රේලියාවද 2024 සහ 2025 මුල් කාලයේදී  immigration reforms ක්‍රියාත්මක ලැබුවා.

රජය එහි net migration figures  අඩකින් අඩු කර high-performing professionals සදහා National Innovation Visa  බලපත්‍රයක් හඳුන්වා දෙනු ලැබුවා.

මේ අතර, බලධාරීන් තාවකාලික වීසා සඳහා අවශ්‍යතා දැඩි කළ අතර, ඉංග්‍රීසි ප්‍රවීණතාවය, රැකියා දීමනා සහ වැටුප් සීමාවන් ඉහළ නැංවීමටද පියවර ගෙන තිබුනා.

ඕස්ට්‍රේලියාව  ශිෂ්‍ය වීසා ප්‍රතිපත්තිය වෙනස් කළ අතර, උපාධිධාරීන් ඉලක්ක කරගත් ක්ෂේත්‍රවල රැකියා ලබා නොගන්නේ නම් අධ්‍යයනයෙන් පසු රට තුළ රැඳී සිටීමේ අවස්තා අඩු කරනු ලැබුවා.

ඉහළ යන කුලිය,  infrastructure strain, සහ wage stagnation drove these reforms මෙම ප්‍රතිසංස්කරණවලට හේතු වුනා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »