Search

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා.

Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය ස්ථානයක් වන අතර මෙම සිදුවීම පිළිබඳව අසල ප්‍රජාව දැඩි ලෙස කනස්සල්ලට පත්වෙනවා.

Graffiti ඉවත් කිරීමේදී ගල් බිත්තියට තවත් හානි සිදුවිය හැකි බව අනුමාන කරන ප්‍රදේශවාසීන්,වගකිව යුතු පුදගලයින්ට පොලීසියට භාර වෙන ලෙස ඉල්ලීමක් ද කර තිබෙනවා.

සිද්දිය පිලිබඳ දැනුවත් වීමෙන් පසු විමර්ශන ආරම්භ කර ඇති බවත් සිද්ධිය ඇසින් දුටු හෝ තොරතුරු ඇති ඕනෑම අයෙකු අපරාධ නැවැත්වීමේ අංශයට දැනුම් දිය යුතු බවත් වික්ටෝරියා පොලිසිය කියා සිටියා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »