Search

වික්ටෝරියාවේ මාර්ග අනතුරු ඉහළට

මෙල්බන් Clayton South හි සිදුවී දරුණු මෝටර් රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියෙගාස් තිබෙනවා.

මෝටර් රථ දෙකක්  මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවුණා.

උදෑසන 6 ට පමණ ක Clayton දකුණේ Westall  පාර සහ රෝස්බෑන්ක් Rosebank මාවත මංසන්ධියේදීයි මෝටර් රථ දෙක එකිනෙක ගැටී ඇත්තේ.

46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 52 හැවිරිදි කාන්තාවක එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර පිළිබද පොලිස් පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මේ අතර පසුගිය සති අන්තයේ සිට වික්ටෝරියා මාර්ගවල අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළගොස් තිබෙනවා..

Daylesford අසල මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය අතර මෙල්බර්න් හි වයඹ දෙසින් පිහිටි Hepburn Shire හි වාහන දෙකක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගියා.

Eganstown හි Midland අධිවේගී මාර්ගයේ වාහන දෙකක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගිය බවයි පොලිසිය පවසන්නේ

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »
Requested file could not be found (error code 404). Verify the file URL specified in the shortcode.