
ඇඩිලේඩ් Luxury හෝටලයක් වන Pullman හෝටලයේ මහලක් රෝගීන්ට නවාතැන් ගැනීමට අවස්තාව ලබා දී තිබෙනවා.
ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතිය තුල වැඩිවන පීඩනය හේතුවෙන් මෙම පියවර ගත් බවයි සෞඛ්‍ය අමාත්‍ය Chris Picton ක්‍රිස් පික්ටන් පැවසුවේ.
ඒ අනූව Pullman හෝටලයේ සම්පූර්ණ මහලක් තාවකාලික වාට්ටුවක් බවට පත් කිරීමෙන් පසු මාස දෙක තුළ රෝගීන් 80 දෙනෙකුට නවාතැන් ගත හැකි වූ බවද සෞඛ්‍ය අමාත්‍ය Chris Picton පෙන්වා දෙනවා.

ඔහු සදහන් කරන්නේ මෙම ආරම්භය රෝගීන්ට, සෞඛ්‍ය පද්ධතියට සහ අයවැයටද ඉතා යහපත් බවයි.
රෝගීන් ද මෙම ක්‍රමය සම්බන්දයෙන් ප්‍රශංසා කර තිබෙනවා.

the South Australian branch of the Australian Medical Association (AMA) දකුණු ඕස්ට්‍රේලියානු ශාඛාව පවසන්නේ එය දිගුකාලීන විසඳුමක් නොවන බවයි.
aged care beds වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වන අතර emergency departments වෙත රෝගීන් මාරු කිරීමේදී ගිලන්රථ ප්‍රමාද වැනි ගැටළු සම්බන්දයෙන්ද අවදානය යොමු කල යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.
ප්‍රාන්ත රජය පවසන්නේ මෙම සැලැස්ම දියුනු කර ඉක්මනින්ම තවත් ඇඩිලේඩ් හෝටල් රෝගීන් භාර ගැනීම සදහා දියුනු කල හැකි බවයි.