LTTE ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 12 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

LTTE ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 12 ක්

LTTE ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 12 ක්

වසර 30 ක් පැවති කුරිරු එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 12 ක් සපිරෙනවා.

2009 වසරේ මැයි 18 වනදා අවසන් සටන නිමාවට පත්වූ අතර එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දේහය නන්දිකඩාල් කලපුව අසල තිබී සොයාගැණුනේ ඊට පසු දිනයේදීයි.

මැයි 18 වනදා විජයග්‍රහණයේ දිනය ලෙස නම් කෙරුණද කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පසුගිය වසරේදී මෙන්ම මෙවරත් එය උත්සවාකාරයෙන් සැමරෙන්නේ නැහැ.