Search

Harry නිසා සුවවුණු දැඩි සත්කාර රෝගීන්

 

Therapy dogs දැඩි සත්කාර ඒකකයේ රෝගීන්ගේ වේදනාව සහ කාංසාව අඩු කිරීමට උපකාරී වන බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Canberra රෝහල Harry නැමති සුනඛයෙකු යොදා ගනිමින් මෙම අධ්‍යයනය සිදුකළා.

එහිදී හෙළිවී ඇත්තේ Harry ගේ උණුසුම, විනයගරුක බව සහ දැඩි අවධානය හේතුවෙන් දැඩි සත්කාර ඒ්කකයේ රෝගීන්ගේ වේදනාව සහ කාංසාව අඩු වී ඇති බවයි.

Harry ඔහුගේ ජීවිතයේ වසර 11 න් වැඩි කාලයක් ගත කර ඇත්තේ රෝගීන්ට සේවය කිරීමටයි.

2018 දී Therapy සුනඛයෙකු වීමට පෙර ඔහු ඕස්ට්‍රේලියානු සංදර්ශන සදහා සහභාගී වී ඇති අතර මේ වනවිට Canberra රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරනවා.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »

රොකට්ටුවකින් වාර්තාවක් තැබීමට යන ඔස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාව අභ්‍යවකාශ හා නිෂ්පාදන ඉතිහාසයේ වාර්තාගත මොහොතකට සූදානම් වනවා. ඒ Gilmour Space  සිය පළමු Eris rocket යානය බ්‍රහස්පතින්දා උදෑසන අභ්‍යවකාශයට යැවීමට වන සූදානමත් සමගයි. මෙය

Read More »