Search

මෙල්බන් CityLink මාර්ගයේ අනතුරකින් කාන්තාවකට බරපතල තුවාල  

 

මෙල්බන් CityLink මාර්ගයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

ඇය ගමන් කළ මෝටර් රථය ලොරියක ගැටීමෙන් අනතුර සිදුවුණා.

වයස අවුරුදු 36ක් වූ කාන්තාව අනතුරට මුහුණදෙන විට කිලෝමීටරයක් පමණ වැරදි අතට රිය පැදවූ බව පොලිසිය පවසනවා.

Church Street පාලම ආසන්නයේදී උදෑසන 2.10ට පමණ අනතුර සිදුවී  ඇත්තේ.

ලොරි රථයේ රියදුරුට තුවාල සිදුවී නැතත් ඔහු ද රෝහල්ගත කර තිබෙනවා.

වික්ටෝරියා පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »