
කොවිඩ් වැළඳීමෙන් ඉන්දියාවේදී තවත් ඔස්ටේ්‍රලියානු ජාතිකයෙකු මියගොස් තිබේ.
Trina Solar Australia සමාගමේ ඉන්දීය කළමණාකරු ලෙස කටයුතු කල Govind Kant මෙලෙස දිල්ලි නුවරදී මියගොස් ඇති බව එම සමාගම නිවේදනය කලේය.
වසර 10 කට ආසන්න කාලයක් එම බලශක්ති සමාගම සමග සේවය කර ඇති Govind Kant, Macquarie විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකුද වනවා.

මෙම සිදුවීමත් සමග ඉන්දියාවේ සිටින ඔස්ටේ්‍රලියානුවන් නැවත ගෙන්වා ගැනීම පිළිබඳ සිදුකෙරෙන බලපෑම් තවත් ඉහළ ගොස් තිබේ.