Search

Minions ලා එකතු කර ලෝක වාර්තාවක් තැබූ ඔස්ට්‍රේලියා කාන්තාව

පර්ත් නගරයේ කාන්තාවකගේ  Minions එකතුවකට ලෝක වාර්තාවක් හිමිවී තිබෙනවා.

මේ වනවිට ඇය සතුව Minions ලා දහසකට වැඩි ප්‍රමාණයක් පවතින බවයි වාර්තා වන්නේ.

Liesl Benecke නම් ඇය වසර 15 ක සිට Minions එකතුව ආරම්භ කර තිබෙනවා.

Despicable Me චිත්‍රපටය නැරඹීමෙන් පසුව මෙම එකතුව සදහා යොමුවූ බවයි ඇය පවසන්නේ.

ඇයගේ රථයේ පිටුපස ද Minions ලාගෙන් පිරී පවතිනවා

Liesl Benecke පවසන්නේ Minions ලා එකතු කිරීමෙන් තමන්ට දැඩි සතුටක් ලැබෙන බවයි.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »