Search

SriLankan Airlines ලාහෝර් ගමන් අත්හිටුවයි

 

පාකිස්තානයේ ලාහෝර් නගරය වෙත පැමිණෙන සියලු ගුවන් ගමන් වහාම අත්හිටුවීමට SriLankan Airlines තීරණය කර තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර උත්සන්න වන ගැටුම් ඊට හේතුවයි.

සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලාහෝර් ගමන් තාවකාලිකව නවතා ඇති අතර, Karachi  නගරය වෙත ගමන් සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

ලාහෝර් ගමන් සඳහා ටිකට්පත් ගෙවා ඇති අයට SriLankan Airlines අමතා rescheduling හෝ මුදල් ආපසු ලබා ගැනීම සඳහා උපදෙස් ලබාගත හැකියි

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »