Search

ඉන්දු පකිස්ථාන ගැටුම්වලින් ගුවන් ගමන්වලට බාධා

 

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින ගැටුම් හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීමට ජාත්‍යන්තර  ගුවන් සමාගම් කිහිපයක් අවධානය යොමුකර තිබෙනවා.

දෙරට අතර ගැටුම් ගුවන් ගමන්වලට දැඩි බාධාවක් බවයි සමාගම් පෙන්වා දෙන්නේ.

නාවික දත්ත වලින් පෙනී ගොස් ඇත්තේ උතුරු ඉන්දියාව සහ දකුණු පාකිස්තානය අතර ගුවන් අවකාශය සම්පූර්ණයෙන්ම හිස්වී ඇති බවයි.

Malaysia Airlines , Batik Air, KLM සහ Singapore Airlines සමාගම් තම ගුවන් වාර වෙනස් කිරීමට හා අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

EVA Air සහ Korean Air සමාගම්වලට ද ඉන්දු පකිස්ථාන ගැටුම් හේතුවෙන් තම ගුවන් වාර දියත් කිරීමට බාධා එල්ල වී ඇති බවයි පෙන්වා දී ඇත්තේ.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »