Search

National Rugby League කණ්ඩායමක් ප්‍රථම වරට බටහිර ඕස්ට්‍රේලියාවේ

ඕස්ට්‍රේලියාව ප්‍රථම වරට National Rugby League (NRL) කණ්ඩායමක් බටහිර ඕස්ට්‍රේලියාවේ (WA) පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඉදිරි වසර හත තුළ අලුතෙන් sports clubs පිහිටුවීමට සහ සහාය වීමට WA ප්‍රාන්ත රජය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 65 ක් ආයෝජනය කරන බවයි වාර්තා වන්නේ.

WA premier Roger Cook (රොජර් කුක්) පැවසුවේ මෙම නිවේදනය ප්‍රාන්තයේ ක්‍රීඩා ලෝලීන්ට වටිනා ආරංචියක් බවයි.

එය ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ද ප්‍රතිලාභ ලබා දෙනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කණ්ඩායමේ නම් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර එහි නම් සහ වර්ණ, 2027 හෝ 2028 දී  NRL Premiership competition in 2027  හෝ 2028 තරගයට සාපේක්ශව ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Roger Cook  පවසන්නේ ප්‍රන්ත රජයෙන් ලැබෙන සියලුම අරමුදල් WA හි වියදම් කරන බවත්, සමාජයේ සභාපතිත්වය දේශීය බටහිර ඕස්ට්‍රේලියානුවෙකු විසින් දරනු ඇති බවයි.

WA ප්‍රාන්ත රජය සහ ඕස්ට්‍රේලියානු රග්බි ලීග් කොමිසම අතර සාකච්ඡා මාස ගණනාවක් පවත්වා තිබෙනවා.

Australian Broadcasting Corporation පෙන්වා දෙන ආකාරයට වාර්ෂිකව ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 28 ක  ආදායමක් නව sports clubs ආරම්භ කිරීමෙන් පසු ඔස්ට්‍රේලියාවට හිමි වනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »