
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.