Search

මෙල්බන් ගුවන්තොටුපොල අසල ලැව් ගින්නක්

 

 මෙල්බන් ගුවන්තොටුපොල අසල ලැව් ගින්නක් ඇතිවී තිබෙනවා.

 ගිනි නිවීමේ කණ්ඩායම් ඒ් සදහා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

 ලැව් ගින්නෙන් මෙතෙක් අවදානම් තත්ත්වයක් නැතත් අවධානයෙන් පසුවන්නැයි වික්ටෝරියා හදිසි සේවා අංශ ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් කරනවා

 අත්‍යවශ්‍ය සේවාව වෙනුවෙන් මාර්ගය අවහිර නොකරන ලෙසද ඔවුන් ඉල්ලා සිටියා

 කෙසේ වෙතත් ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර  ගින්නෙන් ගුවන් මෙහෙයුම් වලට බාධාවක් නොමැති බවයි මෙල්බන් ගුවන් තොටුපළ නියෝජිතයකු පැවසුවේ.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »