Search

Fisher Price toy වර්ගයක් ආපසු කැඳවයි

කුඩා දරුවන් සඳහා සුදුසු බවට ප්‍රචාරය කරන ලද Fisher Price toy වර්ගයක් ආපසු කැඳවා තිබෙනවා.

එහි කොටසක් වෙන් වී හුස්ම හිරවීම් මෙන්ම තුවාල වීම් සිදු විය හැකි බවට අනාවරන වීමත් සමගයි එය යලිත් කැදවා ඇත්තේ.

SnugaPuppy Activity Centre විසින් මෙම භාන්ඩ යලිත් කැදවා තිබුනේ සෙල්ලම් බඩුවට සවි කර ඇති වෙන් කළ හැකි tissue box කැඩී ගොස් කුඩා දරුවන් අනතුරට ලක් වනු ඇතැයි පවතින බිය නිසා බවයි වාර්තා වුනේ.

The Australian Competition and Consumer Commission විසින් දන්වා තිබුනේ මෙම සෙල්ලම්බඩු තිබෙන මධ්‍යස්ථානයෙන් ඒවා ඉවත්කරන තුරු දරුවන්ට ලගාවිය නොහැකි දුරකින් ඒවා තබන ලෙසයි.

ACCC පෙන්වා දෙන පරිදි tissue box කැඩී ගොස් ලොව පුරා අනතුරු දෙකක් වාර්තා වී තිබෙන අතර ඕස්ට්‍රේලියාවේ කිසිදු සිදුවීමක් සිදුවී හෝ කිසිදු තුවාලයක් වාර්තා වී නැහැ.

SnugaPuppy 2022 දෙසැම්බර් සහ 2023 සැප්තැම්බර් අතර ඕස්ට්‍රේලියාවේ අලෙවි කිරීම ආරම්භ කෙරුනා.

එය අන්තර්ජාලයෙන් සහ Catch, Kmart සහ Target හි වෙළඳසැල් වලින් යලිත් කැදවන තුරු මිලදී ගත හැකි ව තිබුනා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »