Search

මෙඩිකෙයා එකට Dental සේවා එකතුකළ යුතුද? සමීක්ෂණයේ ප්‍රතිඵල

දන්ත සේවාවන් ආවරණය කිරීම සඳහා මෙඩිකෙයා තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් සමීක්ෂණයක් සිදුකර තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ ඔස්ට්‍රේලියානු දන්ත වෛද්‍ය වෘත්තිකයින්ගෙන් ‌තුනෙන් දෙකක පමණ සහය ඊට ලැබෙනු ඇති බවයි.

දන්ත වෛද්‍යවරුන්, මුඛ සෞඛ්‍ය චිකිත්සකයින් ඇතුළු වෘත්තිකයින් 450 කට ආසන්න සංඛ්‍යාවකගේ සහය ඊට ලැබෙනු ඇති බවයි සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ.

රෝගීන් ඔවුන්ගේ ආදායම මත පදනම්ව සහනදායී සත්කාර සඳහා සුදුසුකම් ලබන ආවරණ සඳහා පමණක් පෙළඹ සිටිනවා.

සමීක්ෂණයට යොමුවූ බොහෝ වෘත්තිකයින් වාර්තා කළේ මෙඩිකෙයා සහන නොමතිවීම හමුවේ ඔවුන්ගේ රෝගීන් මුඛ සෞඛ්‍ය සේවා ලබාගැනීමට අඩු ප්‍රවනතාවයක් ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ දන්ත වෛද්‍ය ප්‍රතිකාරවලින් බොහොමයක් පෞද්ගලික අංශ විසින් සපයන අතර රෝගීන්ගේ පෞද්ගලික මුදලින් එම මුදල වැයවනු ඇති.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »