Search

AFL ක්‍රීඩකයන් දෙදෙනෙකුට නඩු

 

AFL ක්‍රීඩකයන් වන Steven May  සහ Dion Prestia ට නඩු පැවරීමට වික්ටෝරියා පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ්  Mornington ප්‍රදේශයේ සිදුවූ  ගැටුමක් සම්බන්ධයෙන්.

ගැටුමෙන් පුද්ගලයින් දෙදෙනෙකු රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වික්ටෝරියා පොලිසිය පවසන්නේ ගැටුමක නිරත වීම සහ අනියම් ලෙස තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ කැඳවීම් මගින් නඩු තැබීමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, ක්‍රීඩකයන් දෙදෙනා අපරාධ විමර්ශකයින් විසින් ප්‍රශ්න කර නිදහස් කර ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා යටත් කර තිබෙනවා.

 

 

 

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »