Search

පරාජිත ලිබරල් පක්ෂය බරපතල මැතිවරණ සමාලෝචනයකට !

වික්ටෝරියාවේ සහ රට පුරා ලැබූ දැවැන්ත මැතිවරණ පරාජය නිසා නාගරික ඕස්ට්‍රේලියානුවන් කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු බව ලිබරල් පක්ෂයේ Melbourne, Menzies හි හිටපු මන්ත්‍රී Keith Wolahan අවධාරණය කරනවා.

වික්ටෝරියානු තදාසන්න ප්‍රදේශවල ඡන්දදායකයින්ගේ ඡන්ද ආකර්ෂණය කර ගැනීමට විපක්ෂ නායක Peter Dutton’ගේ ඉලක්කය අසාර්ථක වුණා.

Melbourne කලාපය පුරාම ලිබරල් පක්ෂයට දිනා ගත හැකි වූයේ ආසන අතලොස්සක් පමණයි.

ඒ අතර මෙවරත් Menzies ආසනයෙන් තරග කළ Keith Wolahan, කම්කරු පක්ෂයේ Gabriel Ng ට පරාජය වුණා.

මැතිවරණ ප්‍රතිපල අනුව බොහෝ මිනිසුන් ජීවත් වන නාගරික කලාප වල ජනතාව සමඟ ලිබරල් පක්ෂයට ගැටලුවක් ඇති බව පැහැදිලි බව Wallahan පවසනවා.

මේ නිසා ලිබරල් පක්ෂයේ මැතිවරණ සමාලෝචනය “බරපතල” සහ “පුළුල්” වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව Wallahan පවසයි .

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »

සිසුවියන් 10 දෙනෙකු දූෂණය කළ චීන සිසුවාට දුන් දඬුවම

සිසුවියන් දස දෙනෙකුට බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය ලබා දි දූෂණය කළ සිසුවෙකුට ලන්ඩන් අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. දූෂණයට ලක්වූ සිසුවියන් දස දෙනා

Read More »