Search

මෙල්බර්න් South Yarra කාන්තා ඝාතනය : සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට

මෙල්බර්න් නගරයේ නිවාස සංකීර්ණයකදී සිදුවූ කාන්තා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

South Yarra හි Surrey පාරේ පදිංචිවී සිටි 63 හැවිරිදි කාන්තාවක ඊයේ රාත්‍රියේ මරණයට පත්වී තිබිණ.

රාත්‍රී 09 ට පමණ ඝාතනය සිදුවන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් 41 හැවිරිදි පිරිමි අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය වු ස්ථානයේ තවදුරටත් විමර්ශන පැවැත්වෙන අතර මරණය සිදුවූ ආකාරය මෙතෙක් අනාවරණ වී නොමැත.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »