Search

වික්ටෝරියා හෝටල් TripAdvisor සම්මානයෙන් පිදුම් ලබයි

වික්ටෝරියා හි Abigail’s Hotel සහ Magnolia Hotel and Spa සදහා 2025 TripAdvisor Travellers’ Choice සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

එහිදී Abigail’s Hotel පළමු ස්ථානයටත් Magnolia Hotel and Spa දෙවන ස්ථානත් හිමිකර ගනිමින් ලොව පුරා ඉහළම ස්ථාන අතරට එක්විය.

Abigail’s Hotel පසුගිය වසරේ එය දෙවන ස්ථානයේ හිමි විය. වික්ටෝරියා Inner Harbour හි ආසන්නයේ පිහිටි මෙම හෝටලය සතු ටියුඩර් මන්දිරය, ඓතිහාසික ආකර්ෂණය, නවීන පහසුකම් සහ ඉහළ පෙළේ සේවාවන් සඳහා ප්‍රසිද්ධය.

Magnolia Hotel and Spa වැන්කුවර් අයිලන්ඩ් හි 100%ක් හිමිකාරීත්වය ඇති මෙම හෝටලය කාමර 64කින් සමන්විත වන අතර ඉහළ සේවාව, සුවපහසුව සහ දේශීය ප්‍රජාව සමඟ ඇති සම්බන්ධතාවයන් සඳහා පිළිගැනීමට ලක්වී තිබෙනවා.

වැන්කුවර් අයිලන්ඩ් හි තවත් සුපිරි ගමනාන්තයක් වන ටොෆිනෝ හි Wickaninnish Inn 14 වන ස්ථානයට පත්ව තිබෙනවා.
ඊට අමතරව, වික්ටෝරියා හි Parkside Hotel and Spa 17 වන ස්ථානය හිමිකර ගත්තා .

Travellers’ Choice සම්මාන අවුරුද්දක් තුළ TripAdvisor ප්‍රජාවෙන් ඉහළ තත්ත්වයේ අදහස් ලබන ස්ථානවලට පිරිනැමේ. මිලියන 8කින්, 1%කටත් වඩා අඩු ප්‍රමාණයක් මෙම ජයග්‍රහණය හිමිකර ගැනීම මෙහි විශේෂත්වයක් .

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »

ඇන්තනී අල්බනීස්ට ‘Pretty stupid ‘ ලෙස තර්ජනයක්

අගමැති ඇන්තනී අල්බනීස්ට තර්ජන සම්බන්ධයෙන් මෙල්බන් හී පදිංචිකරුවෙකුව අත් අඩංගුවට ගෙන තිබෙනවා. 42 හැවිරිදි ඩේල් බර්න් නම් මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා Pretty stupid ලෙස

Read More »