Search

රොබෝ සුරතලුන්ගෙන් සුව වන රෝගයක් ගැන QLD විශ්ව විද්‍යාලයක් හෙළිකරයි

රොබෝ සුරතල් සතුන්, ඩිමෙන්ෂියා රෝග තත්වයට චිකිත්සාවක් බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

ක්වින්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලය විසිනුයි මෙම අධ්‍යයනය සිදුකර ඇත්තේ.

සත්වයින් මගින් මිනිසුන්ගේ මනෝභාවය වැඩිදියුණු කිරීම සඳහා ධනාත්මක ලෙස බලපාන බවයි පෙන්නුම් කෙරෙන්නේ.

රොබෝ සුරතල් සතුන් නිර්මාණය කර ඇත්තේ චලනය හා ශබ්දය තුළ නිසා සැබෑ සුරතල් සතුන්ගේ අනුකරණය කිරීම් දැකගැනීමට හැකි වනු ඇති.

ඒ අනුව එම රොබෝ ආකෘතියක් ඩොලර් 250 කට පමණ මිලට ගත හැකි වනවා.

බ්‍රිස්බන් හි Age Care ආයතනයක සේවකයින් පවසන්නේ මෙමගින් ඩිමෙන්ෂියා රෝගීන්ට පුද්ගලයින් සමග වඩා හොඳ සමාජ සබඳතාවක් ඇති කර ගැනීමට උපකාරි වන බවයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »