Search

Donna ගේ මනෝවිද්‍යාඥ සිහිනයට බාධා

Brisbane හි 60 හැවිරිදි Donna Edwards ,GPA සහිත උපාධියක් හිමිකර මනෝවිද්‍යාඥයකු වීමට ආසන්නය.

එහෙත් පශ්චාත් උපාධි පාඨමාලාවකට ඇතුළුවීමට සීමිත ඉඩකඩ හේතුවෙන් ඇය අභියෝගයකට මුහුණ දී තිබෙනවා .

ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල 40කින් බොහොමයකට එකවර ඉල්ලුම් කිරීම අපහසු බව ඇය පවසයි.

එම හේතුවෙන් නවසීලන්තයේ අවස්ථාවක් සොයා යාමට සිදුවන බවත්, නැතිනම් වෙනත් ක්ෂේත්‍රයකට යොමුවීමට සිදුවන බවත් ඇය සඳහන් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ මනෝවිද්‍යාඥ ඉල්ලුම COVID-19 පසු 70%කින් ඉහළ ගොස් ඇති නමුත්, පුහුණු අවස්ථා සීමිත බව වාර්තා වේ.

APS ප්‍රධාන විධායක ආචාර්ය Seena Burgess පවසන්නේ, එක් සිසුවකු තෝරාගන්නා විට 100කට ආසන්න පිරිසක් ප්‍රතික්ෂේප වන බවයි.

රජය විසින් 2023දී පශ්චාත් උපාධි ඉඩ 146ක් සහ ඉදිරි වසර 4ට තවත් 500ක් එකතු කළද, එය ප්‍රමාණවත් නොවන බව Burgess අවධාරණය කර තිබෙනවා.

විපක්ෂයේ සෞඛ්‍ය ඇමති Anne Ruston මානසික සෞඛ්‍යයට ඩොලර් බිලියනයක ආයෝජනයක් යෝජනා කර ඇති බවත් වාර්තා වේ.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »