Search

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමිකයින්ට බියක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය ඔස්ට්‍රේලියානු විශ්‍රාමිකයන්ට ද හානිදායක ලෙස බලපා තිබෙනවා.

විශ්‍රාම වැටුප් උපදේශක සමාගමක් වන  Chant West  මෑතකදී හෙළිකළේ ඔස්ට්‍රේලියාවේ සුපර් ඇනුවේෂන් මූල්‍යායතනයේ මාර්තු මාසයේ ශේෂය සියයට 1.9 කින් පහත වැටී ඇති බවයි.

මෙම පහත වැටීම අප්‍රේල් මාසයේ සියයට 2 ක් වනු ඇති බවයි ඔවුන් අපේක්ෂා කරන්නේ.

ඇමරිකාව පැනවූ තීරු බදු මෙරට කොටස් ‍වෙළඳපොළට දැඩි හානියක් සිදුකළ අතර එය සුපර්ඇනුවේෂන් මූල්‍ය ආයතනයේ කොටස් සඳහා ද දැඩිව බලපෑවා.

වයස අවුරුදු 65 ත් 69 ත් අතර ඔස්ට්‍රේලියානුවන් සඳහා සාමාන්‍යයෙන් විශ්‍රාම ශේෂය ඩොලර් 428,056 ක් බව සුපර්ඇනුවේෂන් මූල්‍ය ආයතනය පවසනවා.

මේ අතර විශ්‍රාමික අරමුදල් සපුරාලීමට කැමති ඔස්ට්‍රේලියානුවෙකුට දළ වශයෙන් වසරකට ඩොලර් 43,000 වැය වන අතර යුවළකට ඩොලර් 62,000 ක් පමණ වැය වනු ඇති.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »