Search

NSW හිම කඳුකරයට හිම පතනයක්

New South Wells හී මෙම වසරේ පළමු හිම පතනය” Thredbo හිම කඳුකර ප්‍රදේශයට සිදුව තිබෙනවා.

අද උදෑසන කන්ද හරහා නැවුම් (කුඩා) හිම කැටිති වැටීමක් සිදු වුණ බව Thredbo නිවාඩු නිකේතන සමාගම සමාජ මාධ්‍යවල සටහන් කර තිබුණා.

කාලගුණ විද්‍යා කාර්යාංශය පැවසුවේ අද දවස තුළ හිම කඳු හරහා හිම වැසි ඇතිවීමට සුළු අවස්ථාවක් පවතින බවයි.

මීටර් 1400 ට වැඩි උස් බිම් වලට හිම වැටීමේ සුළු හැකියාවක් පවතින බව සදහන් .

මීටර් 1800 ට වැඩි හිම වැටීමේ සම්භාවිතාව සියයට 20 දක්වා ඉහළ යන බවත් කාලගුණ විද්‍යා කාර්යාංශය වැඩිදුරටත් දන්වා තිබෙනවා.

මෙම කුඩා හිම පතනය කෙටි කාලීන වනු ඇති නමුත් ලබන සතියේ ප්‍රාන්තය හරහා තවත් හිම පතනයක් සිදු වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »