Search

ඔස්ට්‍රේලියාවේ මාර්ග 2කට නව කැමරා පද්ධති

අධික වේග පාලන කැමරා ක්‍රමයක් ඔස්ට්‍රෙිලියාවේ මාර්ග 2 ක් මුල් කරගනිමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. ‍

Pacific Highway හි Kew සිට Lake Innes දක්වා සහ Hume Highway හි  Coolac සිට Gundagai දක්වා මෙම කැමරා ස්ථාපිත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අද සිට, නව වේග පාලන ක්‍රමය ක්‍රියාත්මක වන අතර, New South Wales පළාතේ රියදුරන්ට ඉන් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

රියදුරන් වේග සීමාව පැයට කිලෝමීටර 30  ඉක්මවා ගියහොත්, ඔවුන්ට $3,300 දක්වා දඩ නියම කරනු ලබනවා.

අදාළ මාර්ගවල යෙදූ Average Speed Cameras මීට පෙර බර වාහන සඳහා පමණක් භාවිතා වූ අතර, අද සිට එය සැහැල්ලු වාහනවලට ද ක්‍රියාත්මකයි.

මෙම මාර්ග දෙකේ සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ බැවින් මෙම කැමරා යෙදීමටයි තීරණය කර ඇත්තේ.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »