Search

තාරකා වර්ෂාවක් ලබන සතියේ

 

Eta Aquarids තාරකා වර්ෂාව නැරඹීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු නිරීක්ෂකයන්ට ලබන සතියේදී උදා වනවා.

මැයි 6 සහ 7 දිනවල අළුයම 2.00එහි උච්චතම අවස්ථාවට ළඟාවීමට නියමිතයි.

NASA ආයතනය පවසන්නේ මෙහිදී දිලිසෙන රේඛා මිනිත්තු කිහිපයක් දැකගත හැකි බවයි.

මෙය වාර්ෂික තාරකා වර්ෂාවක් වන අතර සෑම වසරකම අප්‍රේල් 19 සිට මැයි 28 දක්වා දිස්වේ.

මෙම තාරකා වර්ෂාව නැගෙනහිර අහසේ හොදින් දැකබලා ගතහැකි බවයි නාසා ආයතනය පවසන්නේ.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »