Search

වසර තුනකට පසු ඕස්ට්‍රේලියාවේ උද්ධමනය වාර්තාමය අගයකට

වසර 3 කටත් වැඩි කාලයකට පසු උද්ධමනය පළමු වතාවට සංචිත බැංකුවේ ඉලක්ක ගත සීමාවට පැමිණ තිබෙනවා.

ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යංශය පෙන්වාදෙන්නේ ඊයේ නිකුත් කරන ලද නව දත්තවලට අනුව වසරේ පළමු කාර්තුවේ උද්ධමනය සියයට 2.4 ක් ලෙස ස්ථාවරව පැවති බවයි.

කෙසේවෙතත් සංචිත බැංකු මිනුම්වලට අනුව උද්ධමනය සියයට 3.3 සිට සියයට 2.9 දක්වා අඩුවී ඇති අතර එය 2021 දෙසැම්බර් මාසයේ සිට වාර්තා වූ අවම අගය වනු ඇති.

මේ අතර සංචිත බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ලබන මැයි 20 වන දින පොලී අනුපාත පිළිබඳ මීලඟ තීරණය ගැනීමට නියමිතයි.

ඒ අනුව උද්ධමනය පවතින තත්වය අනුව වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුව සම්බන්ධයෙන් විද්‍යාඥයින්ගේ මතයන් අලුත්වනු ඇති බවයි වාර්තා වන්නේ.

බොහෝ විට මූල්‍ය කප්පාදුව ලබන මාසයේ එකකට වඩා වැඩි වනු ඇති බව මාධ්‍ය වාර්තා පළකරනවා.

මේ අතර රජය මෙම උද්ධමන සංඛ්‍යා ලේඛන වාසියකට හරවා ගනු ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වාදෙනවා.

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ගෝලීය අර්බුද හමුවේ ඔස්ට්‍රේලියා ව්‍යාපාරවලට සිදුවුදේ !

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »