Search

බඩවැල් පිළිකාවට ඕස්ට්‍රේලියාවෙන් නව ප්‍රතිකාරයක්

මෙල්බර්න් හි Walter and Eliza Hall Institute හී සිදු කෙරෙන බඩවැල් පිළිකා ප්‍රතිකාර පරීක්ෂණ සාර්ථකත්වයට පත් වෙමින් තිබෙනවා.

ලොව පළමු අත්හදා බැලීමක් ලෙස කෙරෙන මෙම ප්‍රතිකාරය ගෝලීය වශයෙන් විප්ලවීය වෙනසක් ඇති කළ හැකි බවටත් මත පලවෙනවා.

ඕස්ට්‍රේලියාවේ පිළිකා මරණ සඳහා දෙවන ප්‍රධාන හේතුව බඩවැල් පිළිකාවයි.

මෑත වසරවලදී තරුණයින් තුල බඩවැල් පිළිකා තත්වයන් දෙගුණ වී තිබෙනවා.

තරුණයින් තුළ බඩවැල් පිළිකා අනුපාතය මෙතරම් වැඩි වීමට හේතුවක් අණාවරණය වී නැහැ.
.
කොහොම නමුත් නව අත්හදා බැලීම් වලින් පසුව ඉදිරි වසර කිහිපය තුළ රෝගීන්ට ප්‍රතිකාරය ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »