
වික්ටෝරියා ප්‍රාන්තයේ පුහුණු සංක්‍රමණ වැඩසටහන යටතේ ROI භාරගැනීම අවසන් කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට අයදුම් කල ROI Process වීම සිදු වනවා.
නිමාවට පත්වූයේ මේ වසර සදහා පුහුණු ශ්‍රමික වැඩසටහන යටතේ ROI භාරගැනීමයි

ලබන වසරේ යලිත් වැඩසටහන ආරම්භ වන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ඇති
කිසියම් අයකු ඉදිරිපත් කර ඇති ROI එක ඉවත් කළහොත්, 2025-26 වැඩසටහන විවෘත වනතුරු නැවත යලි ROI එකක් ඉදිරිපත් කිරීමට අවස්තාව හිමිවන්නේ නැහැ.
