Search

Qantas සමාගමෙන් අඩු මිලට ගුවන් ගමන්

Qantas මෙල්බන් සිට ෆීජි, ලන්ඩන් සහ තවත් බොහෝ ගමනාන්තයන්ට return flights සමග දැවැන්ත මිල අඩු කිරීමක් සිදුකර තිබෙනවා.

මෙල්බන් සිට ලන්ඩන් දක්වා පැමිණෙන return flights සදහා ඩොලර් 1,740 කට ආපසු පැමිණිය හැකි බවයි Qantas පවසන්නේ.

ඇතැම් ගුවන් ගමන් ඩොලර් 499 ක් වැනි අඩු මුදලකට ලබාගත හැකි වනවා.

කෙසේවෙතත් මෙම සුපිරි වට්ටම් ගාස්තුව සතියක පමණ කාලයක් පවතින අතර එය ඊයේ සිට ලබන මැයි 5 වනදා දක්වා ක්‍රියාත්මකයි..

මේ වසරේ මැයි මස සිට 2026 මාර්තු දක්වා ඇති විශාල කාල පරාසය සංචාරයට සුදුසුම කාලවකවානුවක් බවයි සැලකෙන්නේ.

ඒ අනුව මෙල්බන් සිට Nadi, Fiji වෙත return flights ද ඇතුලත්ව ඩොලර් 729 කට සංචාරය කිරීමට හැකියාව පවතිනු ඇති.

මෙල්බන් සිට බාලි ගුවන් ගමන් සඳහා return flights  ඇතුලත්ව ඩොලර් 721 කින් එක් පුද්ගලයෙකුට ගමාන්නතය නිම කළ හැකි වනවා.

return flights සමග මෙල්බන් සිට Beijing දක්වා ගුවන් ටිකට් පතක් ඩොලර් 1,612 ක් වැනි අඩු මුදලකට මිලට ගත හැකි බවයි ක්වන්ටාස් සමාගම කියාසිටියේ.

  • melbourn to Vanuatu – including return flights $499
  • melbourn to Honolulu –  including return flights $999
  • melbourn to London – including return flights  $1,740
  • melbourn to Fiji (Nadi) – including return flights $729
  • melbourn to Bali – including return flights $721
  • melbourn to Beijing – including return flights $1,612
  • melbourn to Los Angeles – including return flights $1,867

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »