Search

අමුතු ප්‍රහාරයකින් car 30 කට හානි

මෙල්බර්න් හි නැගෙනහිර ප්‍රදේශයේ විනාශකාරී ප්‍රහාරයකින් මෝටර් රථ 30කට වැඩි ප්‍රමාණයකට හානි සිදු වී තිබෙනවා.

Anzac දින පැවති විනාශකාරී රැල්ලක් අතරතුර නවතා තිබූ මෝටර් රථවලටයි මෙලෙස හානි සිදුවී ඇත්තේ.

පොලිසිය පවසන්නේ කාන්තාවක් තියුණු වස්තුවක් මෝටර් රථ හරහා ඇදගෙන යන ආකාරය කැමරා කිහිපයක සටහන් වී ඇති බවයි.

ඉන් සිදුවූ හානිය ඩොලර් 100,000කට වැඩි බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයට ලක්වූ වාහනවල  හිමිකරුවන් 30 කට වැඩි පිරිසක් රක්ෂණ හිමිකම් ලබාගැනීම සදහා පොලිස් වාර්තා ඉල්ලා තිබෙනවා. ‍

වික්ටෝරියා පොලිසිය පවසන්නේ කාන්තාවගේ මෙම ප්‍රහාරයට කිසිදු හේතුවක් සොයාගත නොහැකි බවයි.

කාන්තාව හඳුනා ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක අතර ඒ් සදහා සහාය වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »