Search

Graffiti කළ 4 ක් අත්අඩංගුවට

බ්‍රිස්බන් හි විපක්ෂ නායක පීටර් ඩටන්ගේ කාර්යාලයකට කඩා වැදුනු යෞවනයින් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලුයම 2.30 ට පමණ Mitchelton ප්‍රදේශයෙදී රතු පැහැති සෙඩාන් රථයකින් පැමිණි මෙම 4 දෙනා සැක කටයුතු ලෙස හැසිරී තිබෙනවා.

මෝටර් රථය එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර පසුව ලෙස්ලි පැට්‍රික් උද්‍යානයේ කාන්තාවක් සොයා පොලීසියට දැනුම් දුන්නා.

පසුව සොයාගනු ලැබුවේ ඔවුන් අරානා හිල්ස් හි ඩටන්ගේ ප්‍රචාරක කාර්යාලයේ රතු පාටින් ග්‍රැෆිටි කර ඇති බවයි.

උද්‍යායනයක සිටි 18 හැවිරිදි කාන්තාවකට ද හිතාමතා හිරිහැර කිරීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඔවුන් මැයි මස 20 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »