වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවලින් පසුගිය පැය 24 තුළ කිසිදු කොවිඩ් රෝගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා.
මෙල්බර්න් ආසාධිතයා හේතුවෙන් ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් හමුවනු ඇති බවටයි අනතුරු අගවා තිබුණේ.
මීට පෙර පැය 24 තුළ පරීක්ෂණ 15,242 ක් සිදු කර තිබේ.
Reported yesterday: No new local cases and 1 new case acquired overseas (currently in HQ).
– 8,008 vaccine doses were administered
– 15,242 test results were received
More later: https://t.co/2vKbgKHFvv#COVID19Vic #COVID19VicData pic.twitter.com/uGjNJWyY47— Victorian Department of Health (@VicGovDH) May 14, 2021