Search

කැනඩාවේ අනතුරින් මිය ගිය පිරිස වැඩිවෙයි

කැනඩාවේ වැන්කුවර් ප්‍රදේශයේ උත්සව අවස්තාවකට මෝටර් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගියා.

කැනඩාවේ වෙසෙන පිලීපින ප්‍රජාව විසිනුයි මෙම උත්සවසංවිධාන කර තිබුනේ.

මෝටර් රථය උත්සවයේ සිටි පිරිස අතරට ධාවනය කරවූ 30 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පරීක්ශණවලදී අනාවරන වී ඇත්තේ මෙම අනතුර ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.

මෙම අවස්තාවට දහස් ගණනක පිරිසක් එක්ව සිටි බව විදෙස් වාර්තා සදහන් කලා.

සැකකරු උත්සව අවස්තාවට කඩා වැදී එහි සිටි පිරිස් අතරට මෝටර් රථය ධාවනය කරවූ බවයි ඇසින් දුටු පිරිස් සදහන් කර තිබුනේ.

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ගෝලීය අර්බුද හමුවේ ඔස්ට්‍රේලියා ව්‍යාපාරවලට සිදුවුදේ !

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »